Indian Premier League

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනමට ලක් වෙයි

පොලිස් වැටලීමකදී පොලිස් භාරයට ගත් කණ්ඩායමක් සන්තකයේ තිබූ රුපියල් කෝටි 02කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සහ විදේශීය මුදල් තොගයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් හේතුවෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් සිවු දෙනකුගේ වැඩ තහනමට ලක්කර තිබෙනවා.

උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු යන අයගේ මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස අස්තානගත වී ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි කාන්තාවන් 06 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සතුව තිබූ පවුම් 06 බැගින් වූ විශාල ප්‍රමාණයේ වළලු 04ක් සහ ග්‍රෑම් 140ක් බර මුදු 04ක් මෙන්ම ඩොලර් 3,500ක මුදලක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?