පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනමට ලක් වෙයි

පොලිස් වැටලීමකදී පොලිස් භාරයට ගත් කණ්ඩායමක් සන්තකයේ තිබූ රුපියල් කෝටි 02කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සහ විදේශීය මුදල් තොගයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් හේතුවෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් සිවු දෙනකුගේ වැඩ තහනමට ලක්කර තිබෙනවා.

උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු යන අයගේ මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස අස්තානගත වී ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි කාන්තාවන් 06 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සතුව තිබූ පවුම් 06 බැගින් වූ විශාල ප්‍රමාණයේ වළලු 04ක් සහ ග්‍රෑම් 140ක් බර මුදු 04ක් මෙන්ම ඩොලර් 3,500ක මුදලක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23