පොලිස් නිලධාරියෙකු අරගලකරුවන් හා එක් වූ පුවතක් වාර්තා වුණා. මෙම පොලිස් නිලධාරියා පොලිස් නිල යතුරු පැදිය නවතා දමා සිය හෙල්මටය ගලවා අරගලයට ජය වේවා යනුවෙන් ඔහු විසින් සඨන් පාඨ කියා සහය දක්වන ආකාරය මහරගම ප්‍රදේශයේ දී දක්නට ලැබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




