පොලිස් ත්‍රිරෝද රථයක් කලපුවකට කරනම් ගහයි

යාපනය, පන්නෙයි කලපුවට පොලිස් ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ඊයේ (13) සවස අනතුරක් සිදුව තිබු බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා.

යාපනය,කෝපායි පොලිසියට අයත් පොලිස් ත්‍රිරෝද රථයක් එලෙස කලපුවට පෙරළීමෙන් අනතුර සිදුව තිබු අතර, පොලිස් විමර්ශනයකට ගිය ත්‍රිරෝද රථයක් මෙලෙස කලපුවට පෙරළී තිබිණා.

අනතුරින් පොලිස් නිළධාරීන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය කලපුවට පෙරළී තිබු බවයි යාපනය ප්‍රදේශවාසීන් පවසන්නේ.

අනතුරුව ට්‍රැක්ටර රථයක් ආධාරයෙන් ත්‍රිරෝද රථය කලපුවෙන් ගොඩගත් බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

Police 2 1
Police 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32


?