AFC Banner
Empty Ad

පොලිස් කණ්ඩායම් ගාලුමුවදොර අරගල භූමියේ විමර්ශන අරඹයි (ඡායාරූප)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළකිරීම සඳහා පැමිණි පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පති වරයා අද (10) උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව පොලිස් කණ්ඩායම් විසින් මේ වනවිට පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

මේ වනවිට ගාලු මුවදොර පිහිටි අරගල භූමියට පැමිණ ඇති පොලිස් කණ්ඩායම් අරගල භූමියේ විනාශ වූ ස්ථානයන් පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?