AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පති පත්කිරීම සම්බන්ධව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

නව පොලිස්පතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ තෝරාගැනීමේ නිර්ණායකයන්, මෙම පත් කිරීමේ දී පක්ෂග්‍රාහී වාසි වෙනුවෙන් ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටීන් උල්ලංඝණය කර තිබීමත් යන කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිය දැඩි කණස්සල්ල පළ කරනවා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නීත්‍යානුකූලභාවය සහ විශ්වසනීයත්වය සහතික කිරීම උදෙසා අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන අකුරටම පිළිපැදිය යුතු බව අවධාරණය කරමින් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා නිතීඥ සංගමය ආදී අනෙකුත් වෘත්තීමය සංවිධාන සමඟ එක්වන බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනය පහතින්.

1 12
2 12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?