පොලිස්පති පත්කිරීම සම්බන්ධව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

නව පොලිස්පතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ තෝරාගැනීමේ නිර්ණායකයන්, මෙම පත් කිරීමේ දී පක්ෂග්‍රාහී වාසි වෙනුවෙන් ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටීන් උල්ලංඝණය කර තිබීමත් යන කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිය දැඩි කණස්සල්ල පළ කරනවා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නීත්‍යානුකූලභාවය සහ විශ්වසනීයත්වය සහතික කිරීම උදෙසා අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන අකුරටම පිළිපැදිය යුතු බව අවධාරණය කරමින් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා නිතීඥ සංගමය ආදී අනෙකුත් වෘත්තීමය සංවිධාන සමඟ එක්වන බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනය පහතින්.

1 12
2 12


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17