Indian Premier League

පොලිස්පතිට තවත් සති 3ක සේවා දිගුවක්

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට තවත් සති 3ක කාලයක සේවා දිගුවක් සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතායි මේබව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?