පොලිස්පතිට තවත් සති 3ක සේවා දිගුවක්

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට තවත් සති 3ක කාලයක සේවා දිගුවක් සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතායි මේබව සඳහන් කළේ.