AFC Banner
AFC Banner
Empty Ad

පොල් වත්තක වළකට වැටී මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

මෙහෙණින් වහන්සේ නමක් පොල් වත්තක තිබූ වළකට වැටී අපවත් වූ පුවතක් පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ මෙහෙණින් වහන්සේ නම පෙරේදා (23) මෙලෙස අපවත් වී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

85 හැවිරිදි වියේ පසුවූ මෙම මෙහෙණින් වහන්සේ නම ඇල්ල ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩවාසය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වයෝවෘද මෙම මෙහෙණින් වහන්සේ නම, දියණිය විසින් සිය නිවසට කැඳවාගෙන අප උපස්ථාන කරමින් වසර දෙකක පාන කාලයක සිට රැකබලාගෙන ඇති බවයි තොරතුරැ වාර්තා වන්නේ.

එම නිවස පිහිටි පොල්වත්තේ පොල් පැලවලට වතුර දැමීම සඳහා හාරා තිබූ වතුර වළකට පෙරේදා (23) දිනයේ මෙහෙණින් වහන්සේ නම ඇද වැටී අපවත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙහෙණින් වහන්සේගේ දියණිය සහ දියණියගේ සැමියා නිවසේ සිට නොමැති අතර, සිද්දිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?