පොල් වත්තක වළකට වැටී මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

මෙහෙණින් වහන්සේ නමක් පොල් වත්තක තිබූ වළකට වැටී අපවත් වූ පුවතක් පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ මෙහෙණින් වහන්සේ නම පෙරේදා (23) මෙලෙස අපවත් වී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

85 හැවිරිදි වියේ පසුවූ මෙම මෙහෙණින් වහන්සේ නම ඇල්ල ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩවාසය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වයෝවෘද මෙම මෙහෙණින් වහන්සේ නම, දියණිය විසින් සිය නිවසට කැඳවාගෙන අප උපස්ථාන කරමින් වසර දෙකක පාන කාලයක සිට රැකබලාගෙන ඇති බවයි තොරතුරැ වාර්තා වන්නේ.

එම නිවස පිහිටි පොල්වත්තේ පොල් පැලවලට වතුර දැමීම සඳහා හාරා තිබූ වතුර වළකට පෙරේදා (23) දිනයේ මෙහෙණින් වහන්සේ නම ඇද වැටී අපවත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙහෙණින් වහන්සේගේ දියණිය සහ දියණියගේ සැමියා නිවසේ සිට නොමැති අතර, සිද්දිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39