ලබන සතියේ සිට ආනයනික පොල්තෙල් ලීටරයකට රුපියල් 25ක බද්දක් පනවන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, මෙය දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගන්නා තීරණයක් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
3
+1
+1
2
+1
1