spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොල්තෙල්වලට බද්දක්

ලබන සතියේ සිට ආනයනික පොල්තෙල් ලීටරයකට රුපියල් 25ක බද්දක් පනවන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, මෙය දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගන්නා තීරණයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?