පොඩි හිමිට ලොකු හිමි කරපු දේ නිසා පොඩිහිමි නවගමුව මූලික රෝහලේ

හංවැල්ල – ඇඹුල්ගම රජමහා විහාරයේ සාමණේර හිමිනමකට එහි විහාරාධිපති ඇතුළු පිරිසක් පහරදීම හේතුවෙන් සාමණේර හිමිනම ඊයේ නවගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් පහරකෑමට ලක්ව ඇත්තේ 16 හැවිරිදි සාමණේර හිමිනමක් වන අතර විහාරයේ පිත්තල දේව පිළිම 5 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
10
+1
3
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?