පොඩි මැණිකේ දුම්රියේ එන්ජිමේ කාන්තාවක් සිරවෙයි

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ එන්ජිමේ ගැටී කන්තාවක් අනතුරකට පත්ව තිබෙනවා.

අද (28) පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී බවයි වාර්තා වන්නේ.

දුම්රියේ එන්ජිමේ ගැටී අනතුරට පත් කාන්තාව එන්ජිම තුළ සිර වී ඇති බවයි වාර්තා වුණේ.

අනතුර පත් කාන්තාව වහාම ඉන් මුදාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, අනතුර පිළිබදව හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
7
+1
30
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !