පේරාදෙණියේ ත්‍රිරෝද රථ අනතුරක් – දෙදෙනෙක් මරුට, දෙදෙනෙකුට බරපතළයි

පේරාදෙණිය, ඒදඬුවාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පෙරළී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (31) අලුයම සිදු වූ මෙම අනතුරින් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් සහ තුවාල ලබා ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැක්කිව ප්‍රපාතයකට පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?