AFC Banner
AFC Banner
Empty Ad

පෙරපාසල් දරුවන්ට අධිපෝෂණ බිස්කට් වර්ගයක්

කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

ඒ, අනුව පෙරපාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ඇය පවසා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් පෝෂදායි ආහාර වේලක්‌ සඳහා අවශ්‍ය බිත්තර වැනි ද්‍රව්‍ය අඩු මුදලකට ලබාදීමට ද කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?