පෙට්‍රල් ලීටර් 400 ක් වැඩි මිලට විකුණන්න ලඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

වැඩි මිලට බලපත්‍ර නොමැතිව අළෙවි කිරීම සඳහා පෙට්‍රල් ලීටර් 400 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 40 පසුවන කිඹුලාපිටිය ප්‍රදේශවල පදිංචි අයෙක් පුල්මුඩේ , කෝකිලායි, කලපුතුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.