පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පිරිසෙන් අවාසනාවන්ත ඉරණම් වලට භාජනය වී ඇත්තේ ඉතාම අල්ප පිරිසක්

පළමු /දෙවන සහ තුන්වන හෙවත් බූස්ටර් කොවිඩ් මර්ධන එන්නත් ලබා පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පිරිසෙන් අවාසනාවන්ත ඉරණම් වලට භාජනය වී ඇත්තේ ඉතාම අල්ප පිරිසක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

පළමු සහ දෙවන මාත්‍රාව පමණක් ලබා තිබීම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති විද්්‍යුත් මාධ්‍ය සංවාදයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 වසංගතය පිළිබද ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා අදහස් පළ කලා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ දින වලදී ආසාධිතයින් වාර්තා වීම වැඩි වී ඇති බැවින් වහාම බූස්ටර් මාත්‍රාව ලබාගෙන ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසයි ඔහු ජනතාවට දැනුම් දුන්නේ.Audio Player

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43