පූජනී භාග්‍යා මේ තරම් සුරූපී වුනේ කොහොමද ?

පූජනී භාග්‍යා කියන්නේ අපේ රටේ ඉන්න සුරූපී රංගන ශිල්පිනියක් . ඒ වගේම ඇය මේ දිනවල ජනප්‍රිය නිලියක් ලෙස කා අතරත් කතා බහට ලක් වෙලා තියෙනවා .

ටෙලිනාට්‍ය වලින් වගේම ගීත රූප රචනා වලින් ද photo shoots වලින්ද ඇයව නිතර දැක ගන්න ලැබෙනවා .

ඇය ගේ සුරූපී බවේ රහස දැන ගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනා කැමැත්තෙන් ඇති . සුරූපී බව රැක ගෙන රුව වඩවා ගන්න ඇය අනුගමනය කරන්නේ මොන වගේ දේවල්ද කියල ඇයගෙන් අපි අහල බැලුවා .

නිතරම ටිකක් උණුසුම් කාලගුණයක් තිබෙන ප්‍රදේශ වල රූගත කිරීම් වල එහෙම දෙනකොට අවුවෙන් බේරෙන්න වගේම සමට අවුවෙන් වෙන හානිය අවම කරගන්න කෝමාරිකා කෑල්ලක මදේ හොඳට පොඩි කරලා මූණ අතපයේ ගාලා ටික වෙලාවකින් සෝදා හරිනවා කියලයි කිව්වේ .

ඇය හමට ගොඩක් බවිත කරන්නේ ස්වභාවික දේවල් කියලත් කිව්වා .

කස්තුරි කහ ස්වල්පයකට සුදු හඳුන් ස්වල්පයක් එකතු කර ඒකටම මී පැණි හෝ යෝගට් මිශ්‍ර කරලා ආලේප කළාම හමේ පැහැයට වගේම පෝෂණයටත් ඒක ගොඩක් හොඳයි මේ පැක් එක යෝගට් සමඟ මිශ්‍ර කලහම සමේ තෙත ගතිය බොහෝ වේලාවක් රඳවා ගන්න පුළුවන් කියලත් ඇය පැවසුවා .

නිතරම වගේ මේකප් දාන්න වෙන නිසා මේකප් ඉවත් කරපු ගමන් අයිස් කැට තියනවා කියලත් ඇය කිව්වා . ඒ වගේම තමයි කොච්චර වෙහෙස වුනත් නිදි මැරුවත් ඇස් යට කළු වෙන ගැටලුව ඇයට නැහැ ලු . ඒකට හේතුව විදියට ඇය කිව්වේ ඇස් යට ඇය අර්තාපල් පෙති ඇස් මත තියල සත්කාරයක් සිදු කරන නිසාලු .

වෙලාවක් ලැබුණු ගමන් තැඹිලි තෙල් සහ සුදු පොල්තෙල්වලින් හිස් කබල හොඳින් සම්බාහනය කරනලු .වර්තමානයේ නම් නිතරම කොණ්ඩෙට කෘතිම දේවල් භාවිත කරන්න නිසා කෙස් වලට නිසි පෝෂණයක් ලැබෙන නැති බවත් තමයි පුජනී කිව්වේ .

නිතරම සැමට කොණ්ඩෙට ස්වභාවික සත්කාරම කරන්න ලැබෙනවා නම් නිරෝගිව වගේම සුන්දරත්වයත් රැකගෙන ඉන්න පුළුවන් කියලත් ඇය කිව්වා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43