පුස්සැල්ලාවේ අනතුරක් – සීයාට සහ මුණුපුරාට දිවි අහිමිවෙයි

පුස්සැල්ලාව, හෙල්බොඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැන් රථයේ ගමන් ගත අවුරුදු දෙකක කුඩා දරුවෙක් සහ එම දරුවාගේ 70 හැවිරිදි සීයා මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් තවත් පස්දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

නුවරඑළිය ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයට ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති අතර, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ පිරිසක් ගමන්ගත් වෑන් රථයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බිල්ලට දීලා කාදිනල්ගේ හිත සතුටු කරන්න හදනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නෑ
09:35
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49