spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුස්සැල්ලාවේ අනතුරක් – සීයාට සහ මුණුපුරාට දිවි අහිමිවෙයි

පුස්සැල්ලාව, හෙල්බොඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැන් රථයේ ගමන් ගත අවුරුදු දෙකක කුඩා දරුවෙක් සහ එම දරුවාගේ 70 හැවිරිදි සීයා මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් තවත් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?