පුෂ්පිකා රෝහල්ගත කෙරේ.. කිරුළ පැහැර ගනිද්දී හිසට තුවාලයි..

විවාහක රූ රැජන තරගයෙන් ජය ගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා රෝහල් ගත කර තිබේ.

රූ රැජින කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේදී සිදුවූ තුවාල හේතුවෙන් මෙසේ රෝහල් ගත වී ඇත.

කෙසේ වෙතත් එම උත්සව සංවිධායකයන් සඳහන් කරන්නේ අදාළ කිරුළ හෙට දිනයේ ඇයට නැවතත් ලබාදීමට තීරණය කර ඇති බවයි.

පෙර පුවත – විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
137
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?