විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී විශේෂ සිදුවිමක් සිදු වුණා. මෙම තරගයේදි ජයග්‍රහණය කළේ පුෂ්පිකා ද සිල්වා මහත්මියයි. තුන්වෙනියා දෙවැනියා පළමුවෙනියා ආදී ලෙස තරගකාරියන් නම් කර

මැය ජයග්‍රාහිකාව බවට ප්‍රකාශයට පත් කර පුෂ්පිකා ජයගත් බව නම් කරන ලද පසු ඇයට රාජපක්ෂ මහත්මිය ඔටුන්නද පළඳවනු ලැබූවා.

මේ අතර තුර මෙම සභාවේ කිසියම් අයෙකු කෑගසමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය විවාහක වුවත් දැන් දික්කසාදවී සිටින්නියක බව ප්‍රකාශ කිරිමත් සමග එම අදහසට එකඟතාව පළකරමින් තරග තීරක ලෝක රූ රැජිනි කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයකු බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය.

ඇය ඉන්පසු තරඟකාරනී අංක 20, පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ඒ අනුව ප්‍රසිද්ධියේ ගළවනු ලැබූ අතර ඇය ආසන්නයේම සිටි දෙවැනියාට කිරුළ පළඳවනු ලැබුවේ ඇයට මහත් ලජ්ජාවක් අත්කර දෙමින්.

පුෂ්පිකා සිය විවාහයෙන් දික්කසාද වී ඇත්තේ 2018 වසරේය. ජයග්‍රාහිකාව  නම් කරන අවසන් මොහොත වනතුරු තරග නීති රීති සම්බන්ධයෙන් විනිසුරු මණ්ඩලය තැකීමක් නොකිරීම ගැටලුකාරී තත්වයක් වන අතර මෙම තරගාවලියේ එම සිදුවිමේ වගකිම තරග සංවිධායකයින් බාරගතයුතු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02