පුබුදු – මාෂි විවාහ සංවත්සරය සැමරුම දා මාෂිට දුන් අපුරු සප්‍රයිස් එක

පුබුදු චතුරංග කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ලාංකීය සිනමාවට නැතිවම බැරි චරිතයක් කියලා කිවුවට වරදක් නැහැ. පුබුදු කියන්නේ ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටුකරන නළුවෙක්. මායා වැනි නිර්මාණ තුලින් ඔහුගේ දක්ෂතාවයන් මුළු රටම දැනගත්තා.

පුබුදු විවාහ වෙන්නේ මාෂ් සිරිවර්ධන සමගින් ඒ 2018 වසරේ . මාෂි කියන්නේ සුනදර තරුණියක්. ඒ වගේම නිලියක් සහ චෙෆ් කෙනෙක් ලෙසත් ඇයව හදුන්වන්න පුළුවන්. පුබුදු සමගින් ඇය එකට දැන් රංගනයේ යෙදෙනවා දැකගන්නත් ලැබෙනවා. පුන්බුදු සහ මාෂි ඉතාමත් සතුටින් ආදරෙන් ජීවිතය ගත කරනවා.සුබ විවාහ සංවත්සරයක් වේවා කියා. ඒ වෙනුවෙන් ඔවුන් ආදරණිය චායාරූප එකතුවක්ද සිදුකර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29