පුද්ගලයින් 09 දෙනෙකුට මරු කැඳවූ රෝහල් ගින්න

තායිවානයේ රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ; දකුණු තායිවානයේ පිහිටි රෝහලක එරට වේලාවෙන් රාත්‍රී 09ට පමණ මෙම ගිනි ගැනීම හටගෙන ඇති බවයි.

මෙය ප්‍රාන්ත රෝහලක් බවත් වාර්තා වනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් මත ගින්න පැතිරීම වේගවත් වී ඇති බවයි සඳහන් වන්නේ.

ගින්න මැඩපැවැත්වීමට පැය 03කට අධික කාලයක් ගත වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?