පුත්තලම නයිනමඩම ප්‍රදේශයේ පවත්වා ගෙන යන වායු සමීකරණ වැඩපළක ඇති වූ පිපිරීමකින් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.
වයස අවුරුදු 40 ක සහ 24 ක් වන දෙදෙනකු මෙම පිපිරීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම රෝහල් ගත තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




