පුටින්ට එරෙහිව ආන්දෝලනාත්මක විරෝධතාවයක

යුක්රේනයේ කාන්තාවන්ට සහ ළමයින්ට රුසියානු සොල්දාදුවන් විසින් කරන ලද අපයෝජනයන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා කාන්තාවන් පිරිසක් බදාදා Pikk tänav හි රුසියානු තානාපති කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්ව මෙලෙස විරෝධය පළ කළේ මුහුණු ආවරණය කරගෙන යටි කය නිරුවතින් සිටිමින්. විරෝධතා සංවිධායකයින්ගේ පණිවිඩය මෙයයි. “රුසියානු සොල්දාදුවන් යුක්රේනයේ අහිංසක කාන්තාවන් සහ ළමයින් දූෂණය කර මරා දමති. මෙම යුද්ධයට සහාය දෙන පුද්ගලයින් ද යුද අපරාධවලට සහය දක්වයි, ඔවුන් මිනීමැරුම්වල හවුල්කරුවන් වේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !