AFC Banner
Empty Ad

පුංචි ඡන්දය සිංහල අලුත් අවුරුද්දට කලින් තියන්න බැහැ – ගම්මන්පිල (වීඩියෝ)

ලබන වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුව ද එය නිශ්චිතවම පැවැත්වීමට සිදුවන්නේ මැයි මාසයේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

අද (23) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පෙර පවත්වන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පනත් සම්පාදනය පිළිබඳ ඔහුට පවතින අනවබෝධය මත සිදුකළ ප්‍රකාශයක් බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?