පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද ඇරඹෙයි

එළඹන පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අදින් ආරම්භ වනවා.

ඒ, අනුව එම කටයුතු උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී නාම යෝජනා භාර ගැනීම සිදුවන්නේ, තේරීම් භාර නිලධාරීන්ගේ මූලිකත්වයෙන්.

මේ අතර අද (17) ආරම්භවන සාමාන්‍ය පෙළ විභාගයට බාධා සිදුනොවන ආකාරයෙන් මැතිවරණ නාම යෝජනා භාරදීමේ කටයුතු කරන ලෙසට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට දැනුම් දෙනවා.

එමෙන්ම 2025 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර, සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ සම්පූර්ණ කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්, තැපෑලට භාරනොදී ඒවා අද (17) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ස්වකීය ආයතනය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ලබන 20 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26