පුංචි ඡන්දයේ ඇප මුදල් තැන්පත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ඊයේ (06) පස්වරු 4.15 වන විට මැතිවරණ දිස්ත්‍රික්ක 16ක දේශපාලන පක්ෂ 10ක් ඇපමුදල් තැන්පත් කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ස්වාධීන කණ්ඩායම් 38ක් මැතිවරණ දිස්ත්‍රික්ක 16ක් වෙනුවෙන් සිය ඇප මුදල් තැන්පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

2025 පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම පසුගිය 03 වනදා ආරම්භ කළා.

WhatsApp Image 2025 03 07 at 5.42.54 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49