පිල්ලෙයාන්ටත් කොවිඩ් එන්නත

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය අද (18) කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇති අතර මෙලෙස එන්නත ඔවුන් ලබාගෙන ඇත්තේ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී බව අප වාර්තාකරු පවසයි.