පියුමි නතාෂාගේ ඇත්ත පැත්ත හෙළිකරයි

ලංකාවේ හැමෝම ආදරේ කරන ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. ඇය කුඩා කාලයේ ඉඳලම ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි එයට හේතුව තමයි ඇය ගායනා කල ‘සුළඟක් වී මම යනවා අප්පච්චී කොහොමද මම අල්ලන්නේ’ ගීතය එදා වගේම අදත අපේ බාල පරපුර අතර මෙම ගීතය ගොඩක් ජනප්‍රියයි. මේ වනවිට නතාෂා විවාහකයි. ඒ වගේම දැන් ඇය නීතිඥ වරියක් ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම 2015 තමා නීතිඥ වරියක් විදියට දිවුරුම් දුන්නේ ටික කාලයක් වැඩ කරලා තමයි ස්ථිර පදිංචියට ඔස්ට්‍රේලියාවට ආවේ. ඒත් මම කැමති ඉගන ගත්ත දේවල් වලින් රටට වැඩක් කරන්න.” කියලයි.

කොහොම වුනත් නතාෂා පසුගිය දිනක ජනප්‍රිය යූටියුබ් නාලිකාවක කල කතාවක් නිසා හැමෝගෙම අවදානය දිනාගන්න සමත් වුනා. ඒ ඇය ඇයගේ සුන්දරත්වය පත්වාගෙන යන රහස හැමෝටම කියපු නිසා. ඇය පැවසුවේ ලස්සන වෙන්න කෘතීම කිසිම දෙයක් බාවිතා කරන්නේ නෑ කියලා ඒ වගේම ඇය කහ, සුදු හඳුන් තමයි ගාන්නේ කියලා. ඉතින් මේ ගැන ලංකාවේ හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් අපූරු සටහනක් තියලා තිබුනා ඒ සටහන තමයි මේ.


”කාවද මෙ රවට්ටන්නෙ ඇය කෙතරම් ලස්සනද එත් බලන්නකො කියන පට්ට පල් බොරු ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න ඔය කියන දෙවල් වලට ඔහොම සුදු වෙනවා නම් මොනා කරන්න බැරිද. Australia වල එහෙම තියනවා whiting Injctions එවා use කරාම නම් තම්බපු ඉස්සො වගෙ සුදු වෙනවා whiting Cream use කරාම නම් මෙ මගෙ වගෙ Colur එකක් එනවා.

එකයි ඇත්ත shit තමන්ට ආදර කරන fans ලා ඉන්නවා නම් එ ආදරනිය fans ලාට බොරු කියන්න එපා මොකද සැම කාන්තාවක්ම ආසයි ලස්සන වෙන්න ලස්සනට ඉන්න එක හැම කෙනෙක් ගෙම dream එකක් නොමැරෙන මිනිසුන් ලෙස ජිවත් වන්නට එපා.ජිවත්ව ඉන්න කාලයෙ සත්‍යය පමනක් පවසන්න.පුලුවන් සැම මොහොතකම වචනයකින් හො තව කෙනෙකුට පිහිටක් වන්න පට්ට පල් බොරු නොකියා sorry darling මොකද මට බොරුව පෙන්න බැ”

image ff71a81631
image 5ac0a7fcc6
image 7a282c43fa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
764
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05