ලංකාවේ හැමෝම ආදරේ කරන ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. ඇය කුඩා කාලයේ ඉඳලම ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි එයට හේතුව තමයි ඇය ගායනා කල ‘සුළඟක් වී මම යනවා අප්පච්චී කොහොමද මම අල්ලන්නේ’ ගීතය එදා වගේම අදත අපේ බාල පරපුර අතර මෙම ගීතය ගොඩක් ජනප්‍රියයි. මේ වනවිට නතාෂා විවාහකයි. ඒ වගේම දැන් ඇය නීතිඥ වරියක් ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම 2015 තමා නීතිඥ වරියක් විදියට දිවුරුම් දුන්නේ ටික කාලයක් වැඩ කරලා තමයි ස්ථිර පදිංචියට ඔස්ට්‍රේලියාවට ආවේ. ඒත් මම කැමති ඉගන ගත්ත දේවල් වලින් රටට වැඩක් කරන්න.” කියලයි.
කොහොම වුනත් නතාෂා පසුගිය දිනක ජනප්‍රිය යූටියුබ් නාලිකාවක කල කතාවක් නිසා හැමෝගෙම අවදානය දිනාගන්න සමත් වුනා. ඒ ඇය ඇයගේ සුන්දරත්වය පත්වාගෙන යන රහස හැමෝටම කියපු නිසා. ඇය පැවසුවේ ලස්සන වෙන්න කෘතීම කිසිම දෙයක් බාවිතා කරන්නේ නෑ කියලා ඒ වගේම ඇය කහ, සුදු හඳුන් තමයි ගාන්නේ කියලා. ඉතින් මේ ගැන ලංකාවේ හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් අපූරු සටහනක් තියලා තිබුනා ඒ සටහන තමයි මේ.
”කාවද මෙ රවට්ටන්නෙ ඇය කෙතරම් ලස්සනද එත් බලන්නකො කියන පට්ට පල් බොරු ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න ඔය කියන දෙවල් වලට ඔහොම සුදු වෙනවා නම් මොනා කරන්න බැරිද. Australia වල එහෙම තියනවා whiting Injctions එවා use කරාම නම් තම්බපු ඉස්සො වගෙ සුදු වෙනවා whiting Cream use කරාම නම් මෙ මගෙ වගෙ Colur එකක් එනවා.
එකයි ඇත්ත shit තමන්ට ආදර කරන fans ලා ඉන්නවා නම් එ ආදරනිය fans ලාට බොරු කියන්න එපා මොකද සැම කාන්තාවක්ම ආසයි ලස්සන වෙන්න ලස්සනට ඉන්න එක හැම කෙනෙක් ගෙම dream එකක් නොමැරෙන මිනිසුන් ලෙස ජිවත් වන්නට එපා.ජිවත්ව ඉන්න කාලයෙ සත්‍යය පමනක් පවසන්න.පුලුවන් සැම මොහොතකම වචනයකින් හො තව කෙනෙකුට පිහිටක් වන්න පට්ට පල් බොරු නොකියා sorry darling මොකද මට බොරුව පෙන්න බැ”

















ඇත්තටම මෙය විවාදාත්මක ප්‍රශ්නයක්. බොහෝ කාන්තාවන් මෙම එන්නත ලබා ගන්නා බව නොරහසක්. එහෙත් වයසට යන විට ලැබෙන්නාවූ අතුරු ප්‍රතිඵල ඉතා භයානක බව වෛද්‍යවරු කියනවා. විශේෂයෙන් වකුගඩු සහ අනෙකුත් ඉන්ද්‍රියන් මෙම එන්නත් වල බලපෑමෙන් අක්‍රීය වන බව. කෙසේ නමුත් එන්නත ලබාගන්නා අය පවසන්නේ පට්ටපල් බොරු. මෙවැනිම බොරුවක් ඕෂධී හේවාමද්දුම විසින් කියලා තිබුණා. නමුත් මාධ්‍ය මගින් හෙළි කරලා තිබුණා ඇයට තිබෙන්නේ සොරයිසිස් කියලා. එහි සත්‍යතාවය අප දන්නෙ නැහැ. පියුමිගෙ කතාව ඇත්ත. ලස්සන වෙන්න එක එක විකාර කරන අය කියන්නේ ඔවුන් එම ලස්සන පවත්වා ගන්නේ ස්වභාවිකව කියලා. නමුත් ඇත්ත කතාව නම් මුළුමනින්ම කෘත්‍රිම ක්‍රම මගින් එය පවත්වා ගන්නා බවයි. මුල් පෙලේ දේශපාලකයන් කිහිප දෙනකුද මෙම තත්වයේම සිටිනවා. මෑතකදී වෛද්‍යවරියක් මියගියේද මෙම ප්‍රතිකර්මය නැවත සිදු කිරීමකදී. මෙම සුදු පිස්සුව විකාරයක්. මුහුණු පොත තුළ හම සුදු කරන ක්‍රීම් වර්ග පිළිබඳව ඇති දැන්වීම් බැලූවිට පෙනෙන්නේ මෙම උවදුර කෙතරම් කාන්තාවන් ගිලගෙන ඇතිද යන්නයි. කෙසේ නමුත් නතාෂා මෙන්ම සුදු වී සිටින අනෙක් අයද එම තත්ත්වයට පත්ව ඇත්තේ කෘත්‍රිම ක්‍රම හරහා මිසක් ස්වභාවික ක්‍රමවේද මගින් නොවේ. අප දන්නා පරිදි මේ අය කිසිවෙකුගේ පියා සුදු ජාතිකයකු නොවේ…
Kaha mathu pita samata alayapaya kalata ohoma sudu wenne nehe.piyumi ge kathawa hari
Ithin nathasha programe ekakdu kiyanawa man dakkane eya sudu une inject karan kiyala. Habai piyumi kiwwata passeda danneth naha natashath kiwwe
අනේ මේ මොන මනස්ගාතද , නිත්‍යයයි කියල මොහොථක්වත් නැති ලෝකේ කොහොමද තමුන්ගෙ ශරිරය වෙනස් වෙන්නෙ නැත්තෙ .මේ සිටියද මේ වෙණස්වන බවයි තථාගතයන්වහන්සෙ දෙසුවෙ. මේගොල්ලො බුද බණටත් එහා ගිහින් වචන කියනවා. මොන ඉන්ජෙක් කලත්, මොනවා ගෑවත් හැම මොහොතම වෙනස්වීම මතමයි ලෝකධාතුවෙ ඇති හැම දෙයක්ම පවතින්නෙ. ඒකයි ලොව ඇති සියල්ල අනිත්‍යයයි කියලා කියන්නෙ. ඉන්නෙ ටික කාලයයි කල්ප ගනන් දුක් විදින බොරු කරනවා. බුද්ධි මටිටමේ හැටිද එහෙම නැත්තම් මෝඩ කමද. කයේ වෙනස්වීම වලක්වන්න බුදුපියාණන්වහන්සෙ කිව්ව පරිද මොන දෙවියන්වහන්ස්ටත් බැරිය. (අල්ලා, සර්වබලධාරියා, මහාබ්‍රහ්මන්) ඔය කාටවත් තථාගයන්වහන්ස්ගෙ වචනවලට ඉහලින් යාමට බැරිය. ඒකයි අනෙක් මිත්‍යාදෘශ්ඨික ආගම් සහ බෞද්ධ දරිශණය අතර වෙනස.අහසයි පොලවටත් එහා. මේක ඔය. ලස්සනයි කියලා හිතන් ඉන්න අය වටහා ගනිත්වා. පිරිමියෙක්නම් උදේට රැවුල කැපුවොත් පහුවෙනදාටද රැවුල කපන්න ඕන වෙන්නෙ, ශරීරයෙ වෙනස්වක වේගය නිසායි. සත්‍ය තේරුම් ගන්න
මේ මේ මොහොතෙ රූපය වෙනස් වි විපරිණාමයට පත් වෙනවා.ඒක වළක්වන්න බෑ.ඒව ධර්මතා . අඥානව මිනිසුන් ඒව වෙනස් කරන්න මෝඩ උත්සහ ගන්නව.බුදුහිමි දෙසූ දහම සියළු ලෝක සත්වයාට පොදු දහමක්.එතන ආගම් භේද ජාති භේද නෑ. තමා සතුව පවත්වාගෙන යා හැකි කිසිවක් මේ ලොව තුල නෑ.ආශ්වාදයක් කියා සොයා යන්නෙ මායාවක් පස්සෙ.අවසානයෙ ලබාගත්ත කිසිදෙයක් නෑ.හිස් අතින් යන අඥාණ පුද්ගලයෙක් වෙලා නැවත දුක් පොදියක් අරගෙන කොහේ හෝ උපදිනව .මේක තේරුම් අරන් මේ දුකෙන් නිදහස් වන්න චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් ඇත්නම් එයා පමණය් ප්‍රඥාවන්තයෙක් වී දුකෙන් නිදහස් වෙන්නෙ.