AFC Banner
Empty Ad
Empty Ad

පිටකොටුවේ පුද්ගල ඝාතනයක්

පිටකොටුව පොලිස් වසමේ නො 88, එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත, කොළඹ 11 ලිපිනයේ පිහිටි රොබර්ට් ඒජන්සීස් අසළ පුද්ගලයෙකු වැටී සිට තිබෙනවා.

තියුණු ආයුධයක් යොදාගෙන එම පුද්ගලයා ඝාතනය කර ඇති බවට එහිදී පොලිසිය විසින් හඳුනාගෙන තිබුණා.

ඉන් පසුව පිටකොටුව පොලිස් ස්ථානයේ ජංගම රථය මගින් එම පුද්ගලයා ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

රෝහලට රැගෙන යාමේදී ඔහු මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

මියගිය තැනැත්තා යුද හමුදා ස්වේච්ඡා බලකායේ සේවය කර පසුව ඉවත් වූ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබුණා.

ඔහු මහියංගන, පදියතලාව, 47 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11
Video thumbnail
මාලිමාව ටිරාන් අලස්ට බය නෑ - කණගාටු වෙන්න එපා - කලබල වෙන්න එපා - මාලිමාවෙන් Warning එකක් #npp #akd
02:49
Video thumbnail
නාමල්ටයි රනිල්ටයි නොබෝ දිනකින් - වෙන්න යන දේ වසන්ත හෙළි කරයි #npp #akd
05:23
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25
Video thumbnail
පාර්ලිමේන්තුවට නැවතත් - බල්ටියක් ගහන්න යන රෝහිත / අපි කොහොමහරි රනිල්ව දිනවනවා
02:16
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
03:49

?