පිටකොටුවේ පුද්ගල ඝාතනයක්

පිටකොටුව පොලිස් වසමේ නො 88, එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත, කොළඹ 11 ලිපිනයේ පිහිටි රොබර්ට් ඒජන්සීස් අසළ පුද්ගලයෙකු වැටී සිට තිබෙනවා.

ඉන් පසුව පිටකොටුව පොලිස් ස්ථානයේ ජංගම රථය මගින් එම පුද්ගලයා ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

රෝහලට රැගෙන යාමේදී ඔහු මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

CCTV දර්ශන අනුව තියුණු ආයුධයක් යොදාගෙන එම පුද්ගලයා ඝාතනය කර ඇති බවට පොලිසිය විසින් හඳුනාගෙන තිබුණා.

ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

මියගිය තැනැත්තා යුද හමුදා ස්වේච්ඡා බලකායේ සේවයකර පසුව ඉවත් වූ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු මහියංගන, පදියතලාව, 47 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16