විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකින් පෑනක ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් සහ කඩුවක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට පත් ව තිබෙනවා.
කොස්ගොඩ පොලිස් වසමේ පැලැගස් පලාන, කොස්ගොඩ ප්‍රදේශයේ දී පෙරේ දා (24) දින මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු වයස අවුරුදු 46ක කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




