AFC Banner
Empty Ad
Empty Ad

පැසිෆික් දුපත් හා නවසීලන්තයට සුනාමි අවදානමක්

නවසීලන්තයේ උතුරු වෙරළ දුපත ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබල භුමිකම්පාවක් ඇතිව තිබෙනවා. ඒ අනුව නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ පිහිටි දුපත් කිහිපයක් සඳහා මේ වන විට පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබෙනවා.

උතුරු වෙරළ දුපතේ වෙරළාසන්න පදිංචි පුද්ගලයින්ට හැකි ඉක්මනින් රට තුලට යන ලෙසත් උස් කඳු සහිත ප්‍රදේශ වලට යන ලෙසට නවසීලන්තයේ ආපදා සහන සේවා ඒජන්සිය විසින් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

04
Capture 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?