පැල් රැකීමට ගිය සිව්දරු පියෙකු ජීවිතක්ෂයට

සිවලාකුලම පොලිස් වසමට අයත් මුරියාකල්ල මහවැව ආසන්නයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකු එම උඩපැලෙන් වැටී අද (06) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුරියාකල්ල සිවලාකුලම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි සිව්දරු පියෙකු බවයි පොලිසිය සදහන් කරන්නේ

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පෂ්චාත් මරණ පරීක්ෂණය සදහා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිවලාකුලම පොලිසිය විසින් සිදුකරනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?