පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ පෙරවරු 09ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කර තිබූ කැඳවීමකට අනුව පැමිණ පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.
ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශ මන්ත්‍රීවරයා විසින් ලබා දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1