පැමිණිල්ලක් ගොනුකරන්න ගම්මන්පිල අල්ලස් කොමිසමට (වීඩියෝ)

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැමිණිල්ලක් ගොනු කිරීමට අද (29) පෙරවරුවේ අල්ලස් හො දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ලබාගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදුකිරීම සම්බන්ධව විමාර්ශනයක් සිදුකරන් ලෙස දන්වමිනුයි අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?