ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක අර්ධ ශතක රැස් කිරීමට අද (14) සමත් වුණා.
ඒ, සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු එක්දින තරගයේදීයි.
පැතුම් පන්දු 61ක් තුළ සිය අර්ධ ශතකය රැස්කළ අතර ධනුෂ්ක ගුණතිලක සිය 11 වන එක්දින අර්ධ ශතකයට වැය කළේ පන්දු 50ක් පමණයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
14