spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම් සහ ගුණතිලකගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක අර්ධ ශතක රැස් කිරීමට අද (14) සමත් වුණා.

ඒ, සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු එක්දින තරගයේදීයි.

පැතුම් පන්දු 61ක් තුළ සිය අර්ධ ශතකය රැස්කළ අතර ධනුෂ්ක ගුණතිලක සිය 11 වන එක්දින අර්ධ ශතකයට වැය කළේ පන්දු 50ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?