AFC Banner
AFC Banner
Empty Ad

පැතුම්ට දෙවැනි නොවන අර්ධ ශතකයක් චරිත්ගේ පිත්තෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක අද තම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 12 වන අර්ධ ශතකය රැස්කළා.

ඔහු මෙම අර්ධ ශතකය රැස්කළේ බංග්ලාදේශය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දීයි.

දැවැන්ත හයේ පහරකින් චරිත් මෙම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ මෙම අර්ධ ශතකයට හතරේ පහර 03ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වුණා.

චරිත් අසලංක මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 50ක් වැයකරමින්.

බංග්ලාදේශයට එරෙහිව ඔහු වාර්තා කළ දෙවන අර්ධ ශතකය මෙයවීම ද විශේෂත්වයක්.

මේ අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද අද දිනයේ සිය 14 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?