පැතුම්ට දෙවැනි නොවන අර්ධ ශතකයක් චරිත්ගේ පිත්තෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක අද තම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 12 වන අර්ධ ශතකය රැස්කළා.

ඔහු මෙම අර්ධ ශතකය රැස්කළේ බංග්ලාදේශය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දීයි.

දැවැන්ත හයේ පහරකින් චරිත් මෙම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ මෙම අර්ධ ශතකයට හතරේ පහර 03ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වුණා.

චරිත් අසලංක මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 50ක් වැයකරමින්.

බංග්ලාදේශයට එරෙහිව ඔහු වාර්තා කළ දෙවන අර්ධ ශතකය මෙයවීම ද විශේෂත්වයක්.

මේ අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද අද දිනයේ සිය 14 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56