AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ජනපතිගෙන් සහතිකයක් (වීඩියෝ)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, සඳහා සිදුකරන පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එම වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් තමාට පැවරී ඇති බලතල අනුව හා තමාට හිමි සීමාව තුළ සිට නිසි පරිදි ඉටුකරන බවට සහතික විය හැකි බවයි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

අද (06) පෙරවරුවේ මීගමුව – කටුවාපිටිය දේවස්ථානයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?