AFC Banner
AFC Banner
Empty Ad

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන ෆොන්සේකාගෙන් අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනා වනුයේ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබද විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේදී මේජර් ජෙනරාල් සලේ හමුවූ අතර ප්‍රහාරය පිළිබඳ දැනගැනීමෙන් පසු ඔහු සිංගපූරුවේ සැඟව සිටි බවයි.

සරත් ෆොන්සේකා මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවයි මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?