පාසල් 630ක් වැසෙයි

අපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් හයසිය තිහක් පමණ වසා දැමීමට සිදු වී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 444 ක්ද වයඹ පළාතේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 37ක්ද හලාවත සහ ගිරිඋල්ල යන කලාපවල පාසල් එකොළහ බැගින් ද වසා දැමීමට සිදු වූ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් දිසානායක පැවසීය.

ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යට වී ඇති බවත් ඒ මහතා කීවේය. එමෙන්ම බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි පාසල් පහළොවක් පමණ ද සබරගමුව පළාතේ ඇළපාත ප්‍රදේශයේ පාසල් පහක් ද වසා දැමීමට සිදු වී ඇත.

මේ අතර පවතින අයහපත් කාලගුණය මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් එකසිය පහක් අද (09 වැනිදා) වසා තැබේ. ආපදා තත්ත්වය හේතුවෙන් පාසල්වලට කිසිදු හානියක් සිදු වී නැතැයි ද පාසල් වසා දැමීමට සිදු වූයේ අවට පවතින ගංවතුර තත්ත්වයන් නිසා යැයි ද එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීහු පැවසූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉස්සරහට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ බලන්නකෝ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15