අද (06) සිට පාසල් ප්රවාහන ගාස්තු සියයට හතලිහකින් වැඩි කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්රවාහන සංගමයේ සභාපති රුවන් ප්රසාද් පැවසීය.
ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණයට එලබි බවයි ඔහු පවසන්නේ. එමෙන්ම සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීමට ඇති බාධා හමුවේ අද පාසල් ළමයි ප්රවාහනය කිරීම දැඩි අර්බුධකාරී බවද ඔහු කීවේය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1