පාසල් සිසුන්ට නොමිලේ පාපැදි 100ක් බෙදා දෙයි

මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති ඉතා දිළිදු පවුල් වල පාසල් යන දරුවන්ට වටිනා පාපැදි 100ක් අද (29) දින බෙදා දෙනු ලැබුවා.

එම ප්‍රදානය සිදුකර ඇත්තේ අදාළ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑම සදහායි.

මිහින්තලේ ,සීප්පුකුලම, කරුවලගස්හින්න, ශ්‍රී සුදර්ශණ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය පොතානේ සුමංග හිමියන්ගේ ඉල්ලීම මත, “ශාන්ති සජීවිකරණ ව්‍යාපාරයේ අනුග්‍රහය යටතේ මෙම පාපැදි පාසල් දරුවන්ට ලබා දෙනු ලැබුවා.

අදාළ ප්‍රදානය මිහින්තලේ සීප්පුකුලම ශ්‍රී සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?